Sunday 21 March 2010

වරලත් කළමනාකරණ හා ගණකාධිකරණ ආයතනය (CIMA) - 2 වන කොටස



CIMA ආරම්භ කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම්.

CIMA ආරම්භ කිරීමට මූලික වශයෙන් අවශ්‍ය වන්නේ වයස අවුරුදු 16 සම්පූර්ණ කිරීම සහ ශ්‍රී ලංකා හෝ එංගලන්ත සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම පමණය. මෙම සුදුසුකම සම්පූර්ණ කරන ඕනෑම අයෙකුට CIMA ආරම්භ කිරීමට හැකිය.

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔබගේ බ්ලොග් අඩවියේ දකුණු පස දක්වා ඇති පහත කරුණ පිලිබදව.
    "(CIMA) සුදුසුකම ආචාර්ය උපාධි සුදුසුකමට (Msc) සමාන බව පසුගියදා ප්‍රකාශ කරන ලදී.: "

    Msc යනු Master of science(විද්‍යාපති) උපාධියයි.
    ආචාර්ය උපාධින් ලෙසින් හැදින්වෙන්නේ Phd වැනි උපාධිය

    තවද කිසිවිටෙකත් ආචාර්‍ය උපාධියකට සමාන නොවේ.එහෙත් එය ප්‍රථම උපාධි මට්ටමේ (Bsc-Bachelor of science)සැලකිමේ වරදක් නැතැයි සිතමි.

    තවද CIMA/ICASL යනු වෘත්තිය සුදුසුකම් වන අතර Bsc/Msc යනු අධ්‍යාපනික සුදුසුකම් වේ.

    ReplyDelete
  3. මෙහිදී මා ප්‍රකාශ කර ඇති දේ සම්බන්ධයෙන් යම් වැරදි වැටහීමක් ඇති බව පෙනේ. CIMA සුදුසුකම තිබෙන අයෙකුට MSc උපාධිය කිරීමට හැකි බව පසු ගිය දිනෙක CIMA ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. තවද CIMA සුදුසුකම ඇති අයෙකුට එක්සත් රාජධානියට වීසා සෑදීමේදී ලබා දෙන ලකුණු 35ම දීම තුලින් CIMA සුදුසුකම MSc සුදුසුකමට වෙනත් අවස්ථා වලදී සමාන වන බව අදහස් නොකෙරේ. ඒ කෙසේ වෙතත් CIMA සුදුසුකම ප්‍රථම උපාධියට සමාන වේ.

    Thanks Dilan for your comment.....

    ReplyDelete