skip to main
|
skip to sidebar
වෘත්තීය අධ්‍යාපනය සඳහා වෘත්තීය මග පෙන්වීමක්
Saturday, 16 January 2010
මම ගැන
නම :- දසිත් දීලක
වයස : - අවුරුදු 19
පාසැල :- මලියදේව විද්‍යාලය, කුරුණෑගල
දුරකථනය :- 0719
437619
ඊ-මේල් :- ddeelaka [at] gmail.com
Newer Post
Older Post
Home
මම ගැන
Dasith Deeelaka
නම :- දසිත් දීලක පාසැල :- මලියදේව විද්‍යාලය, කුරුණෑගල දුරකථනය :- 0719437619 ඊ-මේල් :- ddeelaka[at]gmail.com
View my complete profile
කියවන්න බැරිද ? | Can't Read
මම භාවිතා කරන්නේ Firefox. ඔබ ?
Subscribe To ප්‍රෝ යු
Posts
Atom
Posts
Comments
Atom
Comments
ජාත්‍යාන්තර වෘත්තීය අධ්‍යාපනයේ උණුසුම් පුවත් - HOT NEWS
2010.01.17
-------------------------------------------
වරලත් කළමනාකරණ හා ගණකාධිකරණ (CIMA) සුදුසුකම
විද්‍යාපති උපධියට
(Msc) හා සමාන වේ.
මෙම පුවත තරමක් පරණ වුවත් වෘත්තීය අධ්‍යාපනය පිළිබඳව අලුතින් හදාරන අයට මෙම පුවත වැදගත් වේ යැයි සිතන නිසා මෙය පල කරමි. එක්සත් රාජධානිය විසින් වරලත් කළමනාකරණ හා ගණකාධිකරණ ආයතනයේ (CIMA) සුදුසුකම විද්‍යාපති උපධියට (Msc) සමාන බව පසුගියදා ප්‍රකාශ කරන ලදී. මෙමගින් එක්සත් රාජධානියට වීසා සෑදීමේදී ලබාදෙන ලකුණු අතරින් විද්‍යාපති උපධියට ලබා දෙන ලකුණු 35 ම CIMA සුදුසුකමට ලබා දෙනු ලැබේ.
Dasith Deelaka
2010.01.18
-------------------------------------------
වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (ACCA) නේෂන්ස් ට්‍රස්ට් (Nations Trust) සමග අත්වැල් බැඳ ගනී.
වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (ACCA) හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව එක්ව පසුගියදා ඇතිකර ගත් ගිවිසුම අනුව වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සිසුන්ට සහ සාමාජිකයින්ට තම සියලූම ගෙවීම මෙම බැංකුව හරහා සමාන වාරික 6කින් ගෙවීමට අවකාශය සලසා දී ඇත.
Dasith Deelaka
ශ්‍රී ලාංකීය වෘත්තීය අධ්‍යාපනයේ උණුසුම් පුවත් - Hot News
2010.01.16
----------------------------------------
'ඇචීවර්ස් ලංකා' සිය ශාඛා ජාලය ව්‍යාප්ත කරමින් කුරුණෑගල ග්ලෝබල් අධ්‍යාපන සේවා ආයතනයේදී CIMA සඳහා අමතර පංති ආරම්භ කරන ලදී.
වැඩි විස්තර සඳහා 0724138085 අංකයෙන් තිලක් ජයවීර මහතා අමතන්න.
Dasith Deelaka
ලෝකයේ සුප්‍රසිද්ධ වෘත්තීය ආයතන වල වෙබ් අඩවි
[ICAEW] - එක්සත් රාජධානී ගණකාධිකරන ආයතනයේ වෙබ් අඩවිය
[ICASL] - ශ්‍රී ලංකා ගණකාධිකරන ආයතනයේ වෙබ් අඩවිය
[aat] - ශ්‍රී ලංකා ගණකාධිකරන ශිල්පීය ආයතනයේ වෙබ් අඩවිය
[ACCA] - වරලත් සහතිකලත් ගණකාධිකාරවරුන්ගේ සංගමයේ වෙබ් අඩවිය
[CIM - SL] - වරලත් අලෙවිකරණ ආයතනයේ වෙබ් අඩවිය - (ශ්‍රී ලංකාව)
[CIM - UK] - වරලත් අලෙවිකරණ ආයතනයේ වෙබ් අඩවිය - (එක්සත් රාජධානිය)
[CIMA] - වරලත් ගණකාධිකරන හා කළමනාකරණ ආයතනයේ වෙබ් අඩවිය
ප්‍රෝ යූ - Archive
▼
2010
(7)
▼
January
(3)
ආයුබෝවන්
මම ගැන
වරලත් කළමනාකරණ හා ගණකාධිකරණ ආයතනය (CIMA) - 1 වන කොටස
►
March
(4)
ඔබේ මනාපය කාටද?
ලෝකයේ හොඳම වෘත්තීය සුදුසුකම කුමක්ද?
(
polls
)
බලන්න ආපු කට්ටිය
Web Counter