
වෘත්තීය අධ්‍යාපනය යනු අද අප රටේ සෑම සිසුවෙකුටම හා රැකියාවක් සොයන සෑම තරුණ තරුණියකටම පාහේ තිබන විශාල ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමේ අරමුණින් මෙම බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට මම සිතුවෙමි. නුදුරු අනාගතයේදී වෘත්තීය අධ්‍යාපනය පිළිබඳව උනන්දුවක් කැමැත්තක් දක්වන සෑම සියලු දෙනාටම වැදගත් වන තොරතුරු විශාල ප්‍රමාණයක් මෙහි පල කිරීමට මම අදහස් කරමි.
වෘත්තිය අධ්‍යාපනයේ වැදගත් කම හා ප්‍රතිලාභ පිළිබද වලිපියක් දාන්න
ReplyDelete